Facebook earn money සිංහලෙන් - Gg

Subscribe Us

test banner

Post Top Ad

Responsive Ads Here

Facebook earn money සිංහලෙන්

Share This

ගැටළු තිබෙනමි. Whatsapp # 0757355851

Gmail # lasithadilshan74@gmail.com

Facebook එකෙන් සල්ලි හොයමු.



මම දන්න විදිහට දැනට ලංකාවේ ඉන්න 18 වැඩි ඕනි කෙනෙකුට ෆේස්බුක්  ගිණුමක් තිබෙනවා. එහෙම නැත්තම් තම පුදුමේ. දවසකට පැය කීයක්‌ ඔයගොල්ලෝ ෆේස්බුක් එකේ ගත කරනවද? යාළුවොත් එක්ක චැට් කර කර එයාලගේ ෆොටෝස් බල බල කාලේ කන වෙලාවේ අතට කීයක්‌ හරි එන විදිහක් තිබුනොත් කොහොමද? අඩුම ගානේ ඉන්ටනෙට් බිල හරි ගෙවල දාන්න පුළුවන්. අද මම හදුන්වල දෙන්න යන්නේ ෆේස්බුක් එකේ තියෙන fan pages වලට like දාල මුදල් හොයන්න පුළුවන් ක්‍රමයක් ගැන.


මෙම ක්‍රමය හදුන්වා දීල තියෙන්නේ Fanslave කියන වෙබ් අඩවිය. ඔයාලට මෙතනින් යන්න පුළුවන්. මෙම අඩවිය පටන් අරන් තියෙන්නේ 2004 මාර්තු 29 වෙනිදා. හැබැයි එතකොට මෙයාලගේ අරමුණ වෙලා තියෙන්නේ ඉන්ටෙනෙට් මාකටින් කියන විෂය. නමුත් 2010 දී මෙයාල SEOslave කියල අලුත් අඩවියක් පටන් ගන්නවා "google marketing" වලට අදාලව. එකේ අරමුණ වෙලා තිබුනේ විවිධ සමාජ වෙබ් අඩවි හරහා අනෙකුත් වෙබ් අඩවි, බ්ලොග් ආදිය ප්‍රචාරනය කිරීම. ඔය ක්‍රමයෙන් ගොඩක් ලාභ උපයන්න මෙයාලට පුළුවන් වෙලා. ඊට අමතරව අති විශාල පිරිසක් seoslave වටා එකතු වෙන්න අරගෙන. මේ අනුව තමා ඔවුන් ෆේස්බුක් එකටම වෙන් වූ fanslave කියන අඩවිය පටන් ගන්නේ.

සැ.යු: මා ද මෙම ක්‍රමය ආරම්භ කලේ මෑතකදී නිසා මුදල් "Cashout" කර නැත. මුදල් ලබා ගැනීම සදහා අවම වශයෙන් යුරෝ 15 ක් සෙවිය යුතුය. නමුත් වෙනත් ෆෝරම හා බ්ලොග් වලින් ලබා ගත තොරතුරු අනුව "fanslave" විශ්වාසවන්ත අඩවියක්  බව පෙනී යයි. ඔබද මෙය ආරම්භ කිරීමට පෙර මදක් සොයා බලන්න අමතක කරන්න එපා. නමුත් මේ සදහා අතින් මුදලක් වය නොවන නිසාත්, ඉතා පහසුවෙන් ඉටු කල හැකි නිසාත්, උත්සහ කර බැලීමෙන් කිසිම පාඩුවක් සිදු නොවෙනු ඇත.

දැන් අපි බලමු කොහොමද වැඩේ පටන් ගන්නේ කියල

1. මෙතනින් ගොස් register වෙන්න.
 2.register වීම සදහා පහත දැක්වෙන ෆෝරමය ලැබෙන අතර අදාළ තොරතුරු ලබා දෙන්න.
 3. දැන් ලොගින් වෙන්න
 4. එවිට ඔබට පහත පෙනෙන පරිදි පිටුවක්  ලැබෙනු ඇත. එහි "Fconnect" බොත්තම ක්ලික් කරන්න
5. දැන් ඔබගේ ෆේස්බුක් අඩවිය සමග ෆෑන්ස්ලෙව් අඩවිය සම්බන්ධ වන අතර එහිදී අසන පැනයට "Allow" ලෙස දෙන්න.
6. දැන් ඔබ මුදල් ඉපයීමට සූදානම්. "Fanslave" මගින් ඔබට මුදල් ලැබෙන්නේ EUR (යුරෝ) වලිනි. මෙහි "Credits" ලෙස දැක්වෙන්නේ ඔවුන් විසින් ලබා දෙන කිසියන් සම්මතයකි. credits 3 ක් යනු යුරෝ 0.02 මුදලකි. එක ලයික් එකකට credits 3 සිට 10 දක්වා ලැබේ.
 පහත පෙනෙන පරිදි ඔබ විසින් ක්ලික් කල යුතු ෆේස් බුක් පිටු දිස්වෙනුඇත. එම පිටු වලට ගොස් ලයික් දැමීමෙන් ඔබට මුදල් ලැබෙනු ඇත.

ඇත්තෙන්ම මෙය ඉතා පහසු ක්‍රමයක් බව ඔබට වැටහෙනු ඇත.දිනකට මෙවැනි පිටු ක් පමණ ඔබට ලැබෙන අතර, ඔබ විසින් fanslave වෙත හදුන්වා දෙන්නන් ලබා ගන්න මුදලින් 15% මුදලක් ඔබට කොමිස් වශයෙන්ද ලැබෙනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad

Responsive Ads Here

Pages