Phone එකෙන් HACK කරමු..!කාතා කරන ඒවා අහන් ඉමු..! (Telephone Call Hacking) - Gg

Subscribe Us

test banner

Post Top Ad

Responsive Ads Here

Phone එකෙන් HACK කරමු..!කාතා කරන ඒවා අහන් ඉමු..! (Telephone Call Hacking)

Share This

වැඩි විස්තර සඳහා whatsapp 0757355851
Gmail / lasithadilshan74@gmail.com

කවිද කැමති නැත්තේ අනුන්ගේ ඕපා දූප හොයන්න,ඉතිං අද කියලා දෙන්න යන්නේ අනුන්ගේ ඕපා දූප හොයන්න නෙවෙයි හැමෝටම පෞද්ගලික දේවල් තියෙන්වනේ ඉතිං ඒවා කව්රුත් දැනගන්නවට අපි කැමති නෑනේ.ඒ වගේම තමයි අනිත් අයගේ දේවලුත් අපි බලනවට/අහනවට එයාලත කැමති නෑ.ඒත් හොදක් කරනවනම් අනුන්ගේ දේවල් බැලුවට/ඇහුවට කමක් නෑ කියලයි මං නම් කියන්නේ,අද කියලා දෙන්න යන්නෙත් අන්න ඒ වගේ දෙයක් හැබැයි මේක කියලා දෙන්නේ අනුන්ගේ දේවල් අහන්නවත් කරදර කරන්නවත් නෙවෙයි,මේකෙන් හොද දෙයක් කරන්න. ඒ කිව්වේ ඔයාගේ ගැනුළමයා/පිරිමි ළමයා ඔයාට හොරෙන් වෙන සම්බන්දතාවක් ඇති කරගෙනද නැද්ද වගේ දේවල් වලට.හැබැයි හොයනවායි කියලා සීමාව ඉක්මවා යන්න එපා එතකොට එයාලා දැන ගන්නවා කව්රු හරි එයා කතා කරන දේවල් අහගෙන ඉන්නවා කියලා.එහෙනම් පහලින් දාන්නම් ක්‍රමය. මේකට කියන්නේ Calls Diver කරනවා කියලා.

මුලින්ම හැක් කරන්න ඕනි කෙනාගේ Phone එකේ මං දීලා තියෙන Code ගහන්න.
මෙතන "X" ලකුන වෙනුවට ඔයාලගේ අංකය යොදන්න.
උදා :-
"**62*0771231231#"

මෙතනින් ඔයාට කැමති Code එකක් ‍තෝරගෙන Test කරලා බලන්න.

 **62*XXXXXXXXXX#
මේ අංකයෙන් වෙන්නේ  ඒ කෙනා PHONE එක OFF කරපුවහමයි - SIGNAL නැති වෙලාවටයි එයාගෙ PHONE එකට එන CALLS එන්නෙ ඔයාගේ Number එකට.
මෙය Deactivate(අක්‍රීය) කිරීම සදහා #62# අංකය අමතන්න.

**61*XXXXXXXXXX#
මේකෙන් වෙන්නේ එයා Phone එක Answer කරන්නෙ නැති වෙලාවට ඒ Calls එන්නේ ඔයාගේ Number එකට.
මෙය Deactivate කිරීම සදහා #67# අංකය අමතන්න.

**21*XXXXXXXXXX#
මේ අංකය අංකය දැම්මොත් එයාට එන හැම Call එකක්ම එන්නේ ඔයාගේ Number එකට.
මෙය Deactivate කිරීම සදහා #21# අංකය අමතන්න.

සමහර Phone වල මේ වැඩේ Code ගහන්නැතුව Divert කරන්න පුලුවන් ඒ සදහා Settings >> Calls >> Diver Calls.මගින් කරගන්න පුලුවන්.

ඔයාගේ Number එකත් Hack වෙලා කියලා හිතෙනවනම් Deactivate කරලා දැන්මනම් හරි.ඒ සදහා Settings >> Calls >> Diver >> Deactivate all කරලා දාන්න.

තේරෙන්නැති දෙයක් තියේ නම් Comment කරලා අහන්න.

මෙය හැම Phone එකටම ලබා දී ඇති පහසුකමක් වන අතර මෙමගින් වන  දුරකථන අපරාද/හානි වලට අප කිසිදු වගකීමක් භාර ගන්නේ නැත.

මෙය හොද දෙයකට පාවිච්චි කරන ලෙස ඉල්ලා සිටිමි...!

No comments:

Post a Comment

Post Bottom Ad

Responsive Ads Here

Pages