Writer : LasithaD
ඕනම දුරකථන අංකයක් හැක් කරමු.
අනුන්ගේ Calls වලට ඇහුන්කන් දෙමු. ( Hack Tricks )
ඇත්තෙන්ම මේකෙන් කරන්න පුලුවන් ලොකුම දේ තමයි අනුන්ගේ calls වලට ඇහුම්කන් දෙන එක.මේක අධ්‍යාපනික දැන ගැනීම සදහා පමණයි මොකද මේ වගේ ඒව තියෙනවා කියලා දැන ගත්තම මේවායින් ගැල වෙන්නත් පුලුවන්.වැරදි වැඩ සදහා බාවිතා නොකරන ලෙසත් ඉල්ලා සිටින්නෙමු.
මෙය අකටයුතු සදහා බාවිතා කිරීම පිලිබදව අප කිසිදු වගකීමක් බාරගනු නොලැබේ !
මේක පරණ ක්‍රමයක් ,ගොඩක් අය තවම දන්නේ නෑ මේක.ඒ නිසා මේ වගේ දේවල් දැන සිටීම ඔබට වැදගත්.
මේකට මුලින්නම් ඔයාලා Gmail account එකක ඕනා..හැබැයි එකේ හදන විදියක තියනවා.ඔයාලා account එකක් හදන්න ඕනා පහත උදාහරණ විදියට,
උදාහරණ :
Dialognoreply@gmail.com ,
Dialogsrilanka@gmail.com ,
Sridialog@gmail.com ,
Mobiteltelicom@gmail.com ,
Hutchme2you@gmail.com
ඔන්න ඔය වගේ තාම හදන්න ඕනා .මේක ඔයාල hack කරන්න යන කෙනාගේ connetion එක අනුව ගැලපෙන එක්කක් හද ගැන ඕන .මෙහෙම හදන්නේ victims ව රවට්ටන්න.
එහෙනම් දැන් ඊලග පියවරට යමු .
01.ඔයාලා අලුත් sim එකක ගන්න ඕනා .ඔයාලා sim එක ගැන ඔන්න ඔයාලා hack කරන්න යන sim එකේ ජාතියම වෙන්න ඕනා .
02.ඊට පස්සේ ඔයාලා Gmail account එකට log වෙන්න ඕනා.
03.දැන් ඔයාලා hack කරන්න යන කෙනාගේ 4n Number එක contact list එකට add කරන්න Gmail එකේ හොදේ.
04.ඊට පස්සේ ඔයාලා Gmail sms යවන window එක open කරගෙන මේ විදියට msg එකක් යවන්න.මේක ඔයාලට කැමති විදියට වෙනස් කරගන්න.හැබැයි ඔයාල hack කරන්න යන කෙනාට නොතේරෙන විදියට .මේ ගැන සැක නොහිතෙන විදියට .
Dialog wethin obta vishesha wasiyak
Obata onama ratakata 30 min kalayak
Nomle.meya sakkriya kara ganima sadaha
Pahatha ankaya amatha liya padinchi wenna.
$$$$$$$$$$$$$$$$
ඔන්න ඔය විදියට ඔයාල මේක තව ඕන විදියට රැවටෙන විදියට හොදට හද ගන්න
05.දැන් ඔන්න වැඩේ ගොඩක් දුර ඉවරයි .දැන් තියෙන්නේ මම පහලින් දෙනවා code වගයක්.ඔයාල තියෙන්නේ ඒ code එක ඔයාල යවන sms එකට දාන්න,මම $ mark එක දාලා තියන තැනට මම දෙන codeඑක දාන්න ඕනා.
ඔන්න පලවෙනි එක.
**67*$$$$$$$$$$ #
මේ code එකදාපුවහම වෙන්නේ ඒ කෙනා call එකක ඉන්නකොට ඒ call ටික ඔයාගේ number එකට එන එක ,
මේ Deactivate කරන්න මේ Code එක use කරන්න .
#67#$$$$$$$$$$ #
මෙන්න දෙවෙනි එක.
**62*$$$$$$$$$$ #
මේ code එකදාපුවහම වෙන්නේ ඒ කෙනා 4n එක off වෙලා තියනකොට Signal නැති වෙලාවට ඒ call ටික ඔයාගේ number එකට එන එක ,
මේ Deactivate කරන්න මේ Code එක use කරන්න .
#62#$$$$$$$$$$ #
මෙන්න තුන්වන එක.
**61*$$$$$$$$$$ #
මේ code එකදාපුවහම වෙන්නේ ඒ කෙනා call එක answer කරන්නැති වෙලාවට ඒ call ටික ඔයාගේ number එකට එන්නේ
මේ Deactivate කරන්න මේ Code එක use කරන්න .
#61#$$$$$$$$$$ #
මෙන්න හතර වෙනි එක.
**21*$$$$$$$$$$ #
මේ code එකදාපුවහම වෙන්නේ ඒ කෙනාට එන සේරම call ටික ඔයාගේ number එකට එන්නේ .
මේ Deactivate කරන්න මේ Code එක use කරන්න .
#21#$$$$$$$$$$ #
මම $ mark එක දාලා තියන තැන වලට ඔයාලා hack කරන්න යන කෙනාගේ Number එක දාන්න ඕනා.එක දන්නේ මේ විදියට .
උදාහරණයක් : “077$$$$$$$”
හරි එහෙනම් වැඩේ හරි .අපි මේකේ Gmail එකකින් sms එක යවන්නේ එතකොට එයට පෙන්නනේ වෙන number එකකින් නිසා.
අපි දැන් sms එක යවන්න ඕනා.ඊට පස්සේ එය එක කියවලා අර number එක Dial කරපුවහම සේරම call ඔයාගේ එකට එනවා.
ඔය වැඩේට ඔයාලත් අසු වෙලා නම් ##002 # ගැහුවම ඔය ඔක්කොම කැන්සල් කරන්න පුළුවන්
මෙය අකටයුතු සදහා බාවිතා කිරීම පිලිබදව අප කිසිදු වගකීමක් බාරගනු නොලැබේ !
Post Top Ad
Responsive Ads Here
Home
Unlabelled
Phone එකෙන් HACK කරමු..!කාතා කරන ඒවා අහන් ඉමු ... 05
Phone එකෙන් HACK කරමු..!කාතා කරන ඒවා අහන් ඉමු ... 05
Share This
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Responsive Ads Here
Author Details
Templatesyard is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of templatesyard is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.



No comments:
Post a Comment