දැන් OL / AL විභාග සහතික ඔන්ලයින් ගන්න පුළුවන්. - Gg

Subscribe Us

test banner

Post Top Ad

Responsive Ads Here

දැන් OL / AL විභාග සහතික ඔන්ලයින් ගන්න පුළුවන්.

Share This

Writer : LasithaD@

දැන් OL / AL විභාග සහතික ඔන්ලයින් ගන්න පුළුවන්.

අධ්යාපන අමාත්‍යංශය විසින් පවත්වනු ලබන සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග ප්‍රතිඵල සඳහා ලබාදෙන සහතික පත්‍රය


දැන් ඕනෑම කෙනෙකුට ඔන්ලයින් ලබාගැනීමේ වැඩසටහනක් ආරම්බකර තිබෙනවා. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නව වෙබ් අඩවිය(www.doenets.lk) මගින් මෙම සහතික පත්‍ර නිකුත් කිරීම සිදුකරනු ලබනවා. මෙහිදී අපට විදේශ රටවල අධ්යාපන ආයතන පිළිගන්නා ආකාරයට සහතික පත්‍ර ලබාගැනීමට ඇති හැකියාවද පවතිනවා. ඒ අනුව 2001 වසරේ සිටAL සහ OL විභාග සඳහා සහභාගී වූවන්ගේ Result Data Base එකක් මෙහි අන්තර්ගතයි.

බලන්න තිරඡායාරූපයක්.

ඔන්ලයින් සහතික පත්‍ර නිකුත් කරන වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.

No comments:

Post a Comment

Post Bottom Ad

Responsive Ads Here

Pages